Colombo Today Local News

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

හෙට (19) දිනයේදී ඔහු මෙලෙස කැඳවා ඇත්තේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

Related posts

පොලිස් නිල ලාංඡනය මුද්‍රණය කළ ඇදුම් තොගයක් බිබිලෙන් සොයා ගනී….

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

colombotoday

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

colombotoday