World

තුර්කියේ භූකම්පනයක්

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හටගෙන ඇති අතර නගර රැසකට දැනී ඇති අතර ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මග වැරදුණු තුර්කි ගුවන් යානයක් මුහුදට නොවැටී නූලෙන් බේරුණු හැටි (Video)

colombotoday

පේරු රාජ්‍යයේ රන් ආකරයක ගින්නකින් 27ක් මරුට

Admin

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

‘ඇමරිකාව, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජණයක්’ පූටීන් මුල්වරට කෙලින්ම කියයි

colombotoday

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday