මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් අතුරුදන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ කොටුව පොලිසියට මහ බැංකු නිලධාරීන් කළ පැමිණිල්ලක් අනුවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.