Colombo Today Local News

බලහරුව වැවේ මළ සිරුරක්

තණමල්විල – බලහරුව වැවේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසින් සිදු කළ දැනුම්දීමකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.

67 හැවිරිදි මියගිය පුද්ගලයා බලහරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මළ සිරුර තිබූ වැව ආසන්නයෙන් ඔහුගේ පා පැදිය හමු වී ඇති අතර ම‍රණයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

Related posts

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

colombotoday

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin