Colombo Today Local News

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ.

ඒ අනුව, දැනට පවතින අවම බස් ගාස්තුව රු. 30 දක්වා පහත දමන අතර හෙට (30)දිනයේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව අනෙකුත් බස් ගාස්තු වල සිදුකෙරෙන අඩු කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday

ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම් කරයි.. චීනයේ මුස්ලිම් අයට වෙන්න යන දේ මෙන්න !

colombotoday

කොළඹ නැවු තටාකංගනයේ 16කට කොරෝනා.. වරායේ සියළු සේවකයන් අවදානමක

colombotoday

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin