Colombo Today Local News

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විස්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

මේ වනවිට නීත්‍යානුකල මත්පැන් හා දුම්වැටි අලෙවිය 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

අද රටේ සියළු ප්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්ෂ නිසා – කබීර් හෂීම්

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් අත්අඩංගුවට ගන්න නියෝග

colombotoday

මහින්දට වඩා මට විවිධ විෂයන් ගැන ඉතා ගැඹුරු දැනුමක් තිබෙනවා.. මා සමග මහින්ද සසදන්න එපා..- සජිත්

colombotoday

නීත්‍යානුකූල නියෝග පමනක් පිළිපදින්න

Admin

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

රංගන ශිල්පීනී දීපානි සිල්වා අත්අඩංගුවට

colombotoday