Colombo Today Local News

IMF අනුමැතිය ලැබුණු පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා පහළ යයි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණි පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති 32 වන ඉන්ටරැක්ට් දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, රට ස්ථාවරත්වයට පත්වීම සඳහා වසර 4ක කාල පරිච්ඡේදයක් ඇති බවයි.

අයවැය හිඟයක් ඇති නොවන බවට හා 2026 වන විට අයවැය අතිරිත්තයක් ඇති කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඉල්ලක්කය සමඟ එකඟවූ බවත්, එවිට ලබාගත් මුදල් නැවත ගෙවිය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ගෘහ සේවයට විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

colombotoday

නෙලුම් පොකුණෙන් සජිත්ගේ සමගි ජන බලවේගය ඇරඹෙයි

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

දුක වාවනු බෑ.. අලුත් පරපුර මාධ්‍ය හමුවක.. ගුටි දුන් අයට සැළකුවාට ජනපතිගේ පලුවක් අරී

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin