Colombo Today Local News

මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි

lakehouse 2323

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමයට නිලධාරීන් තෝරා ගැනීම සදහා පැවති නිලවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පරදවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිළ ජයග්‍රහණය ලැබීය.

ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී මහින්ද පිල ඡන්ද 407ක් ලබද්දී මෛත‍්‍රී පිල ලබා ගත්තේ ඡන්ද 123ක් පමණි.
ශ‍්‍රිලනිපයේ පවතින අර්බුදකාරී තත්වයෙන් පසු දෙපාර්ශවයක් ලෙස මුහුණ දුන් පළමු නිලවරණය මෙයයි.

Related posts

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ලංකාවටත් Flying Boat පළමු වරට

colombotoday

දිවයින පුරා මෙහෙයුම්වලින් මේ වන විට බීමත් රියදුරන් 1270ක් අත්අඩංගුවට.

colombotoday

රේගුවේ ඇති කිරිපිටි බහලුම් 6 ආනයන අපනයන රේගුලාසි උල්ලංඝණය කරලා

Admin

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday

අර්ජුන ඔබේසේකර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස පත්කරයි

colombotoday