Colombo Today Local News

ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ.

Related posts

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

colombotoday

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday

ආපදාවෙන් මියිගිය සියලු දෙනාට වන්දිය ලක්ෂ 194යි.. ඇමතිවරයෙකුගේ එක් වාහනයක් පමණක් ලක්ෂ 400යි

colombotoday

නැගෙනහිර මහ ඇමතිගේ ක්‍රියාකලාපයට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

රණවිරුවන් යුද අධිකරණයට ගෙනයන්න හදන වන්දිභට්ටයිනි මෙය කියවනු !

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday