World

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5ක අගයක් ගත් භූකම්පනයක් අද (06) උදෑසන 5.07 හටගෙන තිබේ.

භූමි කම්පාව හේතුවෙන් දේපළ හෝ ජීවිත හානි තවමත් වාර්තා වී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව සහ නිකොබාර් දූපත් අතර දුර කිලෝ මීටර 1436 පමණ වන අතර මෙම භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැත.

Related posts

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයි

Admin

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin