Colombo Today Local News

මැතිවරණයට සල්ලි නැත්නම් මන්ත්‍රී වැටුප මාස දෙකකට අත්හිටුවන්න

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදී රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සාහ දරන බවද ඔහු සඳහන් කරයි.

Related posts

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි… තවදුරටත් තද වැසි

Admin

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday