Colombo Today Local News

“රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන…”

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද දුරකතනය පරික්ෂා කළ යුතු බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන කියලා. එයා රෑට රෑට කෝල් දෙනවද දන්නෙ නෑ” යැයිද ඔහු සඳහන් කරයි.

දැන් සෙවීමට ඇත්තේ තර්ජනයට යොදාගත් දුරකතනය කාගේද කියන එක පමණක් බවද ඔහු සඳහන් කරයි.

මාලිමාවේ නැගිටීම හමුවේ ප්‍රතිගාමී බලවේග කලබලයට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

භික්ෂු කතිකාවත කෙටුම්පත් කරන්න මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් අදහස් විමසයි.

colombotoday

හොරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් අත්අඩංගුවට

colombotoday

මින්පසු ඇමතිලාට හිතු මනාපේ වැඩ බෑ… රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම විද්වත් මණ්ඩලයකින්…

colombotoday

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

දන්නෝ බුදුන්ගේ ගීතය අනුභවකලේ බොදු බලේට විරුද්ධව ඉටිපන්දම් දැල්වූ කල්ලි ප්‍රධානියාගේ බිරිද ?

colombotoday