Colombo Today Local News

යාපනේ කීරමලේ ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවතට

kiramale 232යුධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් සේ සැළකෙන යාපනය කීරමලේ ප්‍රදේශයෙන් යුද හමුදාව ඉවත් වෙමින් සිටින බව වාර්තා වේ.

අද දිනය අවසන් වනවිට එම ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවත් වනු ඇති බවත්, පසුගිය රජය සමයේ ඉදිකරමින් පැවති, අතරමග වැඩ නවතා ඇති යාපනය ජනාධිපති මන්දිරයේ හමුදාව ස්ථානගත වනු ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

සීතා කෝවිල හදන්න බෝධීන් වහන්සේ කපාදැමූ හිමිනමට මල්වත්තෙන් දැඩි දඩුවම්!

colombotoday

රනිල්ගේ “උරුමය” අඛණ්ඩව

Admin

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

colombotoday

“ලව් ටොෆී” කන්න ගිය ගල්කිස්සේ බාලිකාවියන් මත්වෙයි… මොහොමඩ්ලා දෙදෙනෙක් උසාවි කැදවයි

colombotoday