Colombo Today Local News

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පවසයි.

ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය.

ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(18)දින හමුවිය.

උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව අගමැතිවරයා වැදි නායකයාට දැනුම් දී තිබේ.

Related posts

මහා පරිමාණයෙන් සහල් මංකොල්ල කෑ කතක් පානදුරේදී කොටු

colombotoday

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

උතුරේ ධිවර කටයුතුවල නිරත සිංහල ධීවරයන් වහා පිටව යනු – සුමන්තිරන්

colombotoday