පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට (05) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඒ අනුව හෙට (05) සිට 23 වනදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම සිදු කරන බවයි මැතිවරණ කොමිසම වැඩි දුරටත් සදහන් කරන්නේ.