Colombo Today Local News

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි.

මෙම විශේෂ තේ හා එළවළු පොහොර කිලෝ ග්‍රෑම් 50 මිටියක් වෙළෙඳ පොලේ මිලට වඩා රුපියල් 3000ක් අඩුවෙන් ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

තේ හා එළවළු සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම කොමර්ෂල් පොහොර සමාගමටත්, අර්තාපල් සදහා විශේෂිත මිශ්‍ර පොහොරක් සැකසීම ලංකා පොහොර සමාගමටත් බාර දීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත් අතර ඒ අනුව කොමර්ෂල් පොහොර සමාගම විසින් සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත පර්යේෂණ කර එම කාර්ය මණ්ඩලය මෙම විශේෂිත මිශ්‍ර පොහොර නිෂ්පාදනය කළ බව එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

Related posts

ඡායාරූප ශාලාවක සල්ලි අච්චු ගැසූ දෙදෙනෙක් මාට්ටු

Admin

ගෝඨාභය අද FCID යට…

colombotoday

අම්පාරේ ගින්නට බදුර්දීන් පිදුරු දමයි.. ඇමතිකමට මුවා වී ගිනි අවුලවන හැටි මෙන්න

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

69 ලක්ෂයේ පැතුම බල්ලට දමා “මක්තබ් මද්‍රසා” තහනම් නොකර වකූෆ් සභාව යටතේ නීතිගත කරන්න යයි.

colombotoday