Colombo Today Local News

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, එය අවශ්‍යවන්නේ නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි දැක්වේ.

දැනට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් වශයෙන් මෙලෙස රජයේ මැදිහත්වීම මත බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Related posts

වසර 4ක් ඇතුළත 200%ක බදු වැඩිවීමක්…. ලංකාවට වැගන් ආර් රථ ගෙන්වීම නවතයි…

colombotoday

මැතිවරණ නීති කඩන මන්ත්‍රීන්ට වැඩ වරදි?

colombotoday

“මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූණා” ඥාණසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

හෙටත් ගෑස් නෑ

colombotoday