Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අද

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03)දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

ඒ,මුම්බායිහි වංකඩේ ක්‍රීඩාංගණයේදී.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 03කට සහ එක්දින තරග 03කට සහභාගී වීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්….

colombotoday

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday

අපි බලාපොරොත්තු අතහැර නැහැ – ඇන්ජලෝ මැතිව්ස්

colombotoday

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනම්

Admin