Colombo Today Local News

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය මාර්ගයේ රාගම දුම්රිය ස්ථානය සිට මරදාන දක්වා දුම්රිය ධාවනය ප්‍රමාද වන බව වාර්තා වේ.

මෙම තත්වය හේතුවෙන් දුම්රිය කීපයක් එක දිගට ප්‍රධාන මාර්ගයේ නවතා ඇත.

මෙම තාක්ෂණික දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරයි.

Related posts

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

colombotoday

2025දී ආර්ථිකය සුබ අතට

Admin

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි

Admin

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday