Colombo Today Local News

බෞද්ධ හා පාලි සරසවියේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට..

වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව එහි උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසයි.

එම විශ්ව විද්‍යාලයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මහනාහිමිවරු ඇතුළු සංඝ සභාවේ කාරක සභික ස්වාමීන් වහන්සේලා හමුවී ඊයේ(23)දින සාකච්ඡා කළ බව උන්වහන්සේ සදහන් කරයි.

Related posts

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ පෙත්සමට කරුණු කියන්න නීතිපතිට නොතීසි

colombotoday

මාලිමා ආණ්ඩුවෙන් රංජන්ට යුක්තිය ඉටුකරනවා

Admin

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin