Colombo Today Local News

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

හංවැල්ල හරස් පාර ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 46ක පුද්ගලයෙකි.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පිස්තෝල ගිනි අවිකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

අලුත් අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්… එජාපයෙන් කථානායකට භාරදෙයි…

colombotoday

“ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ගැනීමටනම්, විදේශ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න“ – දයාන් ජයතිලක

colombotoday

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

colombotoday