Colombo Today Local News

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මහියංගනය ප්‍රාදේශීය රෝහල දිස්ත්‍රික් රෝහලක් බවටත්, බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහල මූලික රෝහලක් බවටත්, ගිරාඳුරුකෝට්ටේ වකුගඩු රෝහල සහ දියතලාව රෝහල සංවර්ධනය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.

Related posts

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර

colombotoday

“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

colombotoday

ජනපති අද ජාතිය අමතයි !

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

colombotoday