Colombo Today Local News

ඌවතැන්නේ සුමන හිමි 24තෙක් ‍යළි රිමාන්ඩ්

පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (24) නියෝග කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුවඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ඉකුත් දොළොස් වැනි දා ය.

Related posts

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

රජයේ සියලු කටයුතු සිදු කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි – ජනපති UNඑකට දන්වයි

colombotoday

අප්‍රේල් වෙද්දි අර්බුදය දෙගොඩතලා යනවා

Admin

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

දිලීපන් සැමරුමට ගිය මන්ත්‍රී සෙල්වරාසා පොලිස් භාරයට

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin