Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු යළි රිමාන්ඩ්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

Related posts

යාපනයේ විරෝධතා.. TNA මන්ත්‍රීවරුන් පඹයින්ට අන්දා ගිනි තබයි

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

රටම බලා සිටි තීන්දුව මෙන්න… පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි…

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin