Colombo Today Local News

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

අද (12) දිනයේදීත් ප්‍රදේශ කිහිපයක වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවා ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කෑගල්ල ප්‍රදේශයේ වායූ දූෂණ මට්ටම් අගය 151 වැනි ඉහළ අගයක් වාර්තා කර ඇති අතර කොළඹ, යාපනය, කුරුණෑගල, මහනුවර, ඇඹිලිපිටිය, පුත්තලම හා බදුල්ල ප්‍රදේශවල වායූ දුෂණ මට්ටම 100 ඉක්මවන අගයක් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාර්තාව පහතින්,

Related posts

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

අවි පුහුණුව ලැබූ තව්හිද් ත්‍රස්තයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට !

colombotoday

අගමැති රනිල් ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

colombotoday

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

colombotoday

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

විදේශ ඇමති මංගල ජාතිමය පාවා දුන්නා.. ඔහු රාජද්‍රෝහියෙක්

colombotoday