Colombo Today Local News

රනිල් මාධ්‍යට තර්ජනය කළේ නෑ… මාධ්‍ය නිදහස දැන් උපරිමයි – චම්පික

champika r121

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වේදීන්ගෙන් නම් සදන් කරමින් කළ ප්‍රකාශයන් කිසිදු තර්ජනයක් නොවන බවත් මාධ්‍ය නිදහස් උපරිමයෙන් ආරක්ෂා වී ඇතිබවත් මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය රජය සමයේ දැඩි මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක වූ බවත් එබැවින් දැන් හිටපු ජනාධිපතිවරයාට මාධ්‍ය නිදහස ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්යි.

රාඩා ව්‍යාපෘතිය හරහා හිටපු ජනාධිපතිවරයා කොටින්ට මුදල් දී ඇති බවත්, එය දැන් ඔප්පූ වී ඇති බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

Related posts

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි මොරටුව,පානදුර සහ හෝමාගමට ඇඳිරිනීතිය

colombotoday

අජිත්ගෙන් මුස්තාපාට ප්‍රබල වාග් ප්‍රහාරයක් (Video)

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday