Colombo Today Local News

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ඩීන්ස් පාර අවහිර වෙයි

Admin

දයාසිරි ඇමතිකමෙන් ඉවත්වෙයි.. බඩුත් අකුලන් යන්න යයි

colombotoday

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin

මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්

colombotoday

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin