Colombo Today Local News

ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කෙරේ..

දිස්ත්‍රික්ක 7ක ගොවීන් සඳහා පැවැති භුමිතෙල් හිඟය මගහැරී ගොස් ඇතැයි ප්‍රජා කටයුතු පිළිබඳව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ඊයේ (02)දිනයේ පමණක් ගොවීන් වෙනුවෙන් භුමිතෙල් බවුසර් 87ක් නිකුත් කර ඇති බව ඔහු පවසයි.

කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය භුමිතෙල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු සඳහන් කරයි.

Related posts

සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

චීනයේ එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday

සංඝරත්නයට එරෙහිව මංගල පින්සිරි සමරවීරගෙන් තවත් නිවේදනයක්

colombotoday

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ලංකාවට එවු කෝටි 60ක බඩු මුහුදේදී ගිනි අරන්

colombotoday