Colombo Today Local News

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අදයි.

අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද (01)දින විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධියට සම්බන්ධ CCTV දර්ශන මැකී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ඊයේ (30)දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට අදාළව පැවති සංවාදයේදීයි.

එම සංවාදයට අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මැදිහත් වූහ.

Related posts

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

Admin

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව එක්ක හවුලේ බෙදා ගන්නවා’ – කබීර් හෂීම්

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ අයෙක් රක්ෂිතයට

colombotoday

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday