Colombo Today Local News

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කර තිබේ.

මාස 6ක කාලයක් දක්වා මාසයකට රුපියල් 15,000 බැගින් එම සහනාධාර ලබා දෙන බව ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

මේ අතර දැනට සිදුකළ සමීක්ෂණ අනුව මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බවත් එය 40,000 දක්වා වර්ධනය විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

Related posts

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

අස්වැසුම ඉල්ලා අභියාචනා 780,000ක්..

Admin

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් කඩාපනී…

Admin