Colombo Today Local News

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම අරඹයි

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කර තිබේ.

මාස 6ක කාලයක් දක්වා මාසයකට රුපියල් 15,000 බැගින් එම සහනාධාර ලබා දෙන බව ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

මේ අතර දැනට සිදුකළ සමීක්ෂණ අනුව මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බවත් එය 40,000 දක්වා වර්ධනය විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

Related posts

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

ලක්ෂ ගණනක භාණ්ඩ සොරාගත් කුඩ්ඩෙක් අත්අඩංගුවට

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

colombotoday

නාවික හමුදාව අලි මෙහෙයුමක.. මුහුදේ ගිය තවත් අලි දෙදෙනෙක් ගොඩගත් හැටි (Video)

colombotoday