Colombo Today Local News

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185ක් රට තුළ නෑ – සේලයින් තියෙන්නේ මාසයකට පමණයි

මෙරට තුළ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185 ක් නැතැයි සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අද පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න පැවසීය.

මේ වන විට සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවද රාජිත සේනාරත්න පැවසීය.

සාමාන්‍යයෙන් සේලයින් මාස තුනක තොගයක් තිබිය යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙි බව පැවසීය.

Related posts

අවුරුදු 12ක දැරියක් 32 තරුණයෙකු සමඟ කැලෑවකින් සොයා ගනී

Admin

අර්ජුන මහේන්ද්‍රන්ගේ බිරිද සිංගප්පූරුවේදී අගමැති රනිල් හමුවෙයි..

colombotoday

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නෑ.

colombotoday

පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිටරටට විකුණන්න යයි

colombotoday