Colombo Today Local News

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අද (25)දින නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රදීප් අමිර්තනායගම් පත්කරයි

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

colombotoday

කොළඹ ජාතික රෝහලෙන් බැහැර කෙරෙන මිනිස් ශරීර කොටස් පැටවූ කන්ටේනරයක් අනුරාධපුරයේදී පොලිස් භාරයට

colombotoday

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

“හෙළිකොප්ටරෙන් ගෙදර යනවිටත් ජනපති මමයි” – මහින්දගෙන් මෛත්‍රීට පිළිතුරු

colombotoday