Colombo Today Local News

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරුන් අද (21)දින සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත වාර්තා කර තිබේ.

ඔවුන් පවසන්නේ, වත්මන් ආරථික අර්බුදය හේතුවෙන් සාරි ඇඳීම වියදම් අධික කාර්‍යයක් බව යි.

ගුරුවරුන්ගේ ඇඳුම වන සාරිය කිසි ලෙසකින් වෙනස් කිරීමට තීරණය නො කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉකුත් දිනක දී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.

Related posts

සෞඛ්‍ය ඇමතිවරිය පත්කළ කමිටුවේ සභාපති ජෙනිෆර් පෙරේරා වෛරස් පිලිබඳ මහාචාර්ය කෙනෙකු නොවෙයි.

colombotoday

විපක්ෂ නායක විහිළු කාරයක් වෙලා : රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා

Admin

රට බෙදන්න කිසිම අදහසක් නෑ

Admin

අමෙරිකාවේ ෆයිසර් එන්නතට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය.

colombotoday

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin