Colombo Today Local News

අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නැහැ

දේශපාලන අතකොළුවලට හෙන්චයියන්ට ඉඩම් අක්කර දහස් ගණනින් ලබාගැනීමට අවස්ථාව සැලසෙන යෝජනාව ඉවත් කරගන්නා තෙක් අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නොලැබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16)දින පැවසීය.

මහවැලි අධිකාරිය යටතේ පැවතුණ අධි සංවේදී භූමි භාගයන් අයවැයේ එක වගන්තියකින් මෙලෙස විවිධ ජාවාරම්කාර කණ්ඩායම් අතට පත්වීමෙන් ජාතික ආරක්ෂාවටද බරපතළ තර්ජනයක් මතුවන බව ඔහු පෙන්වා දුන්නේය.

මහාචාර්යවරයා මෙසේ පැවසූවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

Related posts

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

පාස්කු ප්‍රහාරයට ඊශ්‍රායල් බුද්ධි අංශ සම්බන්ධයි | රවුෆ් හකීම් ගේ නව සොයා ගැනීම

colombotoday

“හැමදේම කළේ අගමැති රනිල්ගේ කීමටයි.. ඔහුව ගෙනත් ප්‍රශ්න කරන්න” – බැදුම්කර මාමා කොමිසමට කියයි

colombotoday

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin