Colombo Today Local News

විරෝධතාවක නිතර වූ හිරුණිකා අත්අඩංගුවට

කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතරව ඇත.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

colombotoday

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ දළුපොත රොකී අත්අඩංගුවට

colombotoday

වලපනේ තවත් භූ කම්පනයක්

colombotoday

ලාංකික සම්භවයක් ඇති දැරියක් අයින්ස්ටයින්ගේ – හෝකින්ස්ගේ බුද්ධිය පරදයි

Admin

ස්ටිකර් සිද්ධියට අත්අඩංගුවට රුස්ඩි පාස්කු ප්‍රහාරයේ අනුරගේ අනාවරණයද?

Admin

කැදල්ලක් තනන්න සිටි තරුණ යුවළක් ලොරි රථයකට ‍යට වෙයි

Admin