Colombo Today Local News

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

2023 වසර සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද(14) පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ.

ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කිරීම මෙම අයවැයෙ බලාපොරොත්තුව බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අයවැය ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තු පරිස්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇත.

Related posts

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

රථ වාහන සඳහා අවම දඩය රුපියල් 2500 – නව කාබන් බද්දක්ද පනවයි

colombotoday