ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට ලබන 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්ගේ මෙරට සංචාරය අතරතුරදී පසුගිය 06 වැනිදා කොලඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිට මාර්ගය අවමිර කරමින් විරෝධතා දැක්වීම සම්බන්දයෙන් ගොනු කරන ඇති පැමිණිල්ලක් සලකා බලමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.