Colombo Today Local News

ඩයනාට විදෙස් ගමන් තහනම්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ හට මෙම මස 17 වැනි දින දක්වා විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (11) පෙරවරුවේදියි නිකුත් කර ඇත.

මේ වනවිට ඇයට සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද ද්විත්ව පුරවැසිකමක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවට පැමිණිලි කරමින්.

Related posts

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

colombotoday

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

colombotoday