Colombo Today Local News

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

වැඩිහිටි දීමනාව මාස තුනකින් ලබාදී නැතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමෘද්ධි බැංකු වලින් එම දීමනාව ලබා දීමට නියමිතව ඇතත් මාස තුනක් තිස්සේ එය ලැබී නැති බව කී විමල් වීරවංශ අසරණ වැඩිහිටියන්ට ලැබෙන එම සොච්චම් දීමනාවත් මේ අර්බුදය ඇතුළේ වටිනා දෙයක් බව ද සඳහන් කළේය.

වැඩිහිටි දීමනාව නිසියාකාරයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.

Related posts

අම්පාරේ හර්තාල් මැද ලංගම බස්රථ හතරකට පහර දෙයි

colombotoday

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

colombotoday

ISIS අවදානම උග්‍රයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තරකරයි

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin