Colombo Today Local News

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස් දෙනකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවු මෙම කලහකාරී තත්ත්වය පාලනය කර ඇති අතර පලාගිය පිරිස සොයාගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේ පසුගිය නොවැම්බර් 06දා ප.ව 08.50 පමණ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

Related posts

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

colombotoday

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

Admin

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක්

colombotoday

උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සජබ සංවිධායකවරුන්ට වැඩ වරදී?

colombotoday

ගෝඨා මහින්ද මෛත්‍රී හදිසි සාකච්ඡාවක්‌

colombotoday

අද ගාලුමුවදොර උද්ඝෝෂණයේ පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්

colombotoday