Colombo Today Local News

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන්නැයි ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් ප්‍රමාණය කිසිසේත් තම රැකියාව කරගැනීමට ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

තංගල්ල, ඔරුවැල්ල ධීවර තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ධීවර ඔරු සහ එක් දින යාත්‍රා 100 ක් පමණ ධීවර කටයුතුවල නිරත වේ.

මින් යැපෙන ධීවර පවුල් සංඛ්‍යාව 500 කට අධිකයි.

ඉන්ධන අර්බුදය මැද ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටි.

Related posts

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

බලධාරීන් දැන්වත් ජනතාවට ඇත්ත ප‍්‍රකාශ කළ යුතුයි – GMOA

colombotoday