Colombo Today Local News

“යළි නැඟිටින්න නම් එපා වැඳලා ඉල්ලන්නම්”

නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු නැගිටින වරක් වරක් පාසා මේ රටේ ගොවියා ගොවි කමින් ඈත්වෙන බවත් ඇති හැකි මිනිහා රටින් පලා යන බවත් ඔහු කියයි.

රට දැන් පවතින්නේ මහා ගිනි කන්දක සටන් විරාම අවස්ථාවක බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මැතිවරණ අල්ලස් දීමේ සූදානමක් – සජිත්ට චෝදනා

colombotoday

ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති අසත්‍ය බව සීලරතන හිමියෝ පවසති

colombotoday

රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

colombotoday

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin