Colombo Today Local News

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

කින්නියා පොලිස් වසමේ විදුහලක නේවාසිකව ඉගෙනුම ලබන දරුවෙකු ළිඳකට වැටී මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 15ක් වූ මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (2)දින සවස් කාලයේදී මිය ගිය දරුවා ළිඳකට වැටී කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු පාසල අසල ඇති ළිඳකට දිය නෑම සඳහා ගිය අවස්ථාවේ එම ළිඳට වැටී ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කින්නියා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

Admin

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

සම්බන්ධන් හමුදා කදවුරට ඇතුළුවීමේ වරදක් නෑ.. යන බව කලින් කීවනම් පහසුකම් සලසනවා

colombotoday

ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ලංකාවට ණය සහන දීමට තීරණය කරයි

colombotoday