Colombo Today Local News

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

වරකාපොළ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු ඊට යටවී ඇති අතර එක් අයෙකු මුදාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ සෙසු 03න දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

Related posts

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

හෝමාගම ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

colombotoday

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

බිත්තර මිල යලි ඉහළට

Admin

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday