Colombo Today Local News

චෝදනා බොරු… – තමා නිවැරදිකරු බව තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට කියයි

රක්ෂිත බන්ධනාගාර ගත කර තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කළේය.

තිළිණි ප්‍රියමාලි නැමති සැකකාරිය බන්ධනාගාරය තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා නඟා අද (13)දින වැලිකඩ බන්ධනාගාරයේ පැවති කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්(මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.

සැකකාරිය වෙත නඟා ඇති චෝදනාවට නිවැරදිකරු ලෙස බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේදී ඇය ප්‍රකාශ කිරීමෙන් පසු කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා විසින් මෙම චෝදනාව වැඩිදුර විභාගය සඳහා 2022.11.03 වන දින දක්වා කල් තබා තිබේ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක..

Admin

ජනපති බැදුම්කරයේ දෙවන මෙහෙයුම අරඹයි

colombotoday

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

Admin

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

“ගෑනු ළමයින්ට පනිවිඩ යවන්න, අප්‍රේල්වලට කලින් නොමිළේ වයි-ෆයි දෙනවා“ – අගමැති

colombotoday

රාජිත කියන්නේ නැව් ගිලපු හොරෙක්.. තවත් එජාප ඇමතිලා තොගයක් බැදුම්කර පෝලිමේ…

colombotoday