World

යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..

රුසියාවෙන් එල්ල වන ප්‍රහාර තීව්‍ර වීම මධ්‍යයේ යුක්රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි.

නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි ලබා දෙන බව නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ආයුධ සැපයීමට පොරොන්දු වී ඇති අතර මිසයිල සහ රේඩාර් පද්ධති ද ඊට ඇතුළත් ය.

අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් යුක්‍රේනය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා තිබේ.

Related posts

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා

colombotoday

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

චීනය අගහරු මතට ගොඩ බසියි.

colombotoday

“අල්ලාහු අක්බාර්” කියමින් බෙල්ජියමේ නත්තල් ගසකට පෙට්රෝල් බෝම්බ ප්‍රහාරයක් – Video

colombotoday