Colombo Today Local News

ජනපති ජර්මානු චාන්සලර්වරිය හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජර්මාන් චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් මහත්මිය අද හමුවිය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එහිදී පිළිගැනීමේ උත්තමාචාරයක්ද පැවුත්වුණු අතර දෙරටේ රාජ්‍ය නායකයන් එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්විය.

අද දිනයේදී දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතව ඇත.

Related posts

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday

සෙල්ෆිය මරණයෙන් කෙරවල වෙයි

colombotoday

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

උද්ඝෝෂණයේ නිරත වු සජබ මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි පොලීසියට උපදෙස්

colombotoday

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

මරාගෙන මැරෙනු කර්නල් කිට්ටු නැමති ත්‍රස්තයාගේ අනුස්මරණ උද්‍යානයට පිවිසෙන දොරටුව ගිනිබත් වෙයි.

colombotoday