Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදුන් විශේෂ පොලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මෙසේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් මත ලබාදෙන විශේෂ පොලී අනුපාතිය කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව අත්හිටුවීමට කටයුතු කරන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin