Colombo Today Local News

කෝටි ගණනක ගජමුතු සමග අටක් අත්අඩංගුවේ

රුපියල් කෝටි ගණනක් වටිනා ගජමුතු හතක් විකිණිමට මාතලේ ප්‍රදේශයට රැගෙන ආ කණ්ඩායම් දෙකක පුද්ගලයන් අටදෙනකු මාතලේ මාදිපොලදි සහ මාතලේ නගරයේදි මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධී අංශයේ මාතලේ නිලධාරින්ට ලැබුණු බුද්ධී තොරතුරක් අනුව සැකකරුවන් මෙසේ අත්අංඩගුවට ගෙන ඇති අතර මාතලේ පල්ලේපොල මාදිපොල ප්‍රදේශයේදි සැකකරුවන් තිදෙනකු සමග ගජමුතු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් නිලධාරින් සමග සතියක් තිස්සේ මිල ගණනන් සාකාච්ඡා කරමින් සිට ඇති බවත් විකිණීම සදහා එකඟතාවයට පැමිණ ගජමුතුද රැගෙන ආ අවස්ථාවේදි අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

Related posts

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

colombotoday