World

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

මියන්මාරයේ වයඹදිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එය මියන්මාරයේ මොනිවා සිට වයඹ දෙසින් කිලෝමීටර් 112 ක් පමණ දුරකට දැනී ඇති බවට එරට භූ කම්පනය මධ්‍යස්ථානය සදහන් කරයි.

භූ කම්පනයේ සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

ජමාල් කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම

colombotoday

ට්‍රම්ප් ඉතිහාසය වෙනස් කරයි.. ධවල මන්දිරයේ රාමසාන් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවයි..!

colombotoday

අමෙරිකාවේ බිහිසුණු ගුවන් අනතුරක්

Admin